දිනක්ෂි ගේ අමුතුම ඩාන්ස් එක මෙන්න

දිනක්ෂි ගේ අමුතුම ඩාන්ස් එක මෙන්න මුළු වීඩියෝවම
ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ් ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ දෙමෝදර පාලම ක්‍රියාදාම චිත්‍රපටයයි.එයි ප්‍රධාන නළුවා බවට පත්වූයේ ගාමිණී ෆොන්සේකා මහතාය.
මේ ඇයගේ එම නර්තනයයි යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න
දිනක්ෂි ගේ අමුතුම ඩාන්ස් එක මෙන්න දිනක්ෂි ගේ අමුතුම ඩාන්ස් එක මෙන්න Reviewed by PRABASH on December 21, 2017 Rating: 5

1 comment