ලංකාවේ හැන්ගිලා තියන ලස්සනම හෝටල් 10ක් මෙන්න

ලංකාවේ හැන්ගිලා තියන ලස්සනම
හෝටල් 10ක් මෙන්න
අපි ඕන කෙනෙක් කැමතියිනේ මචං නිවාඩු පාඩු තියෙන දවසක හොඳ හොටෙල් එකකට ගිහින් රිලැක්ස් එකේ ඉඳලා එන්න. හැබැයි දැන් එහෙම හිතාගෙන හොටෙල් එකක වෙබ්සයිට් එකක් එහෙම බලනකොට ගොඩ දෙනෙක් අවුල් යනවා හෝටල් ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන එක එක වචන තේරුම් ගන්න බැරුව. උදාහරණයක් විදියට ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් කිව්වහම සමහරුන්ට නිකං කොයිල් වගේ.
මෙන්න එම හෝටල් වල වීඩියෝව
ලංකාවේ හැන්ගිලා තියන ලස්සනම හෝටල් 10ක් මෙන්න ලංකාවේ හැන්ගිලා තියන ලස්සනම හෝටල් 10ක් මෙන්න Reviewed by PRABASH on March 06, 2018 Rating: 5

No comments