ගල් ගුහාවක් වගේ තැනකට පෙරළලා මොනවද කළා 14 හැවිරිදි සිසුවියක් දුෂණය වූ හැටි කියයි

රත්නපුර අධිකරණ බල සීමාවේ පිහිටි බලංගොඩ අග නගරය කරගත් එක්‌තරා පිටිසර ගමකි. ගොඩමඩ දෙකම තරමකට සරුවූ මේ ගමෙහි ජීවත් වන මවක සහ දුවකි. ගමේ කෙළවරක වූ තනි කාමරයේ කටුමැටි ගසා ටකරන් සෙවිලිකර තැනූ කුඩා නිවස මවගේත් දුවගේත් නිවහන විය. දැරියට මවක මිස පියෙකු නොමැතිද යන්න ගැන ප්‍රශ්නයක් මතුවිය හැකිය. ඒ නිසා ඇගේ පවුලේ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතු වෙයි. දැරියගේ මව බලංගොඩ නගරයේ සිට සැතපුම් 40 ක් පමණ ඈතින් වූ අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය විවාහකය. සැමියාද එම ගමේම පදිංචිකරුවෙකි.
මෙන්න එයට අදාල වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 16, 2018
Rating:
Reviewed by PRABASH
on
March 16, 2018
Rating:

No comments