කොලෙස්ට්‍රෝල් සති 2න් සුව කර දෙන විශ්මිත පානයක් මෙන්න.

කොලෙස්ට්‍රෝල් සති 2න් සුව කර දෙන
විශ්මිත පානයක් මෙන්න.
සාමාන්‍යයෙන් මැදි වයසට යාමේදී රුධිර නාලවල මේදය තැන්පත් වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉහළය. ව්‍යායාම නොකිරීම ද රුධිර නාලවල මේදය තැන්පත් වීමට හේතුවකි. පවූලේ වැඩිහිටි ඥාතීන්ට හෘදයේ රුධිර නාලවල මේදය තැන්පත් වී නම් මැදි වයසට යාමේදී ඔබ කොලෙස්ටරෝල් පරීක්ෂාව සඳහා භාජනය වීම සූදුසූය. එවිට ආහාර පාලන තත්ත්වයන් මගින් රෝගය පාලනය කර ගත හැක. ආහාරපාන පමණක් නොව මානසික පීඩනය නැතිකර ගැනීමද, දුම්පානයෙන් වැළකී සිටීම ද, වැදගත්ය. දුම්පානය කිරීම පමණක් නොව කාලයක් තිස්සේ සිගරටි දුම් ආඝ්‍රාණය කිරීම ද රෝගය ඇතිවීමට හේතුවකි.
පහතින් එම වටිනා වීඩියෝව බලන්න.
කොලෙස්ට්‍රෝල් සති 2න් සුව කර දෙන විශ්මිත පානයක් මෙන්න. කොලෙස්ට්‍රෝල් සති 2න් සුව කර දෙන විශ්මිත පානයක් මෙන්න. Reviewed by PRABASH on March 05, 2018 Rating: 5

No comments