දිනක්ශී හා ශනුද්‍රී ස්ටා සිටි වේදිකාවේදී ගින්දර කෑ හැටි

දිනක්ශී හා ශනුද්‍රී ස්ටා සිටි වේදිකාවේදී ගින්දර කෑ හැටි
කට කතා ඕන තරම් ඕන කෙනෙකුට හදන්න පුළුවන්. එහෙම කියලා අක්කාට දොස් කියන්න තරම් ගෙදර අය මෝඩ නැහැ. අපිට ඕවා ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. කට කතා හදලා ඒක රස විඳලා ඒ අයටම එපා වෙන දවසක් එයිනේ. එතකොට ඔය කටවල් වැහෙයි. මටත් ඕන තරම් කට කතා හදලා තියෙනවා.
මෙන්න එම නර්තනයේ වීඩියෝව පහතින්
දිනක්ශී හා ශනුද්‍රී ස්ටා සිටි වේදිකාවේදී ගින්දර කෑ හැටි දිනක්ශී හා ශනුද්‍රී ස්ටා සිටි වේදිකාවේදී ගින්දර කෑ හැටි Reviewed by PRABASH on March 07, 2018 Rating: 5

No comments