ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැළද ඉන්න මේ අමුතු ගැජට් එක මොකක්ද

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැළද ඉන්න මේ අමුතු ගැජට් එක මොකක්ද
මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන 'GPS' උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු (Fitness trainer) නික් ලී, සඳුදා (මාර්තු 12) කොළඹදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් භාවිතා කරන මෙම නවතම උපාංගය ගැන මාධ්‍ය දැනුවත් කළේය.
මෙන්න එම ගැජට්  එකේ විඩියෝව පහතින්
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැළද ඉන්න මේ අමුතු ගැජට් එක මොකක්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැළද ඉන්න මේ අමුතු ගැජට් එක මොකක්ද Reviewed by PRABASH on March 16, 2018 Rating: 5

No comments