හැමදේම අමතක කරලා සතුටින් ගත කරන්න ක්‍රම මෙන්න ඔබට ගොඩාක් වැදගත් වෙන ලිපියක් මෙන්න
හැමදේම අමතක කරලා සතුටින් ගත කරන්න ක්‍රම මෙන්න
ඔබට ගොඩාක් වැදගත් වෙන ලිපියක් මෙන්න.
ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක නැතිවෙලා යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.
මෙන්න පහතින් එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරගෙනම යන්න.

Reviewed by PRABASH
on
March 19, 2018
Rating:
Reviewed by PRABASH
on
March 19, 2018
Rating:

No comments