ටිශාල්ට සෝමරත්න මාමාගෙන් අමුතුම ආරාධනාවක් මොකද්ද බලන්නකෝ එම ආරාධනාව

ටිශාල්ට සෝමරත්න මාමාගෙන් අමුතුම ආරාධනාවක්
මොකද්ද බලන්නකෝ එම ආරාධනාව
සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම සරිගමප, ඔහු දරුවන් හත් දෙනෙකුගේ පියෙක්‌. බිරිද මිය ගිහින්. හමුදා කපිතාන්වරයෙකු වන ඔහු මේ දරුවන් හදන්නේ හමුදා නිතිරීති දමමින්. දරුවන්ට ආදරය කරන්න දරුවන් හදන්න ඔහුට තේරුමක්‌ නැහැ. හරියට දරදඩු පාලකයෙක්‌ වගේ. ඒ නිසා මේ දරුවන් බලාගන්න පාලිකාවන් ගෙන්වනවා. ඒත් මේ පාලිකාවන් වැඩි කලක්‌ ඉන්නේ නෑ… එනවා… යනවා. හේතුව කපිතාන්ගේ නීතිරීති තද නිසා. මේ දරුවනුත් හරිම දග හදන්න අමාරු අය. දොළොස්‌වැනි පාලිකාවත් එනවා. ඇය ‘මරියා’. එන්නේ කන්‍යාරාමයක ඉදලා. කන්‍යා සොයුරියක්‌ වෙන්න ගිය තරුණියක්‌. දගකාර සංගීතයට ප්‍රිය මරියා මේ දරුවන් සමග සුහද වෙනවා.
මෙන්න එම වීඩියෝව
ටිශාල්ට සෝමරත්න මාමාගෙන් අමුතුම ආරාධනාවක් මොකද්ද බලන්නකෝ එම ආරාධනාව ටිශාල්ට සෝමරත්න මාමාගෙන් අමුතුම ආරාධනාවක් මොකද්ද බලන්නකෝ එම ආරාධනාව Reviewed by PRABASH on March 05, 2018 Rating: 5

No comments