තරුණයෙක් පිටකොටුවෙදි රටටම ඇහෙන්න කිව්ව කතාව

තරුණයෙක් පිටකොටුවෙදි රටටම ඇහෙන්න කිව්ව කතාව
අපි සියල්ලෝ කෙදිනක හෝ මරුවා සමග යන්නෙමු. එය පරම යථාර්ථයද වේ. යථාර්ථය එය වුවද ජීවත්ව සිටිනා කෙටි කාලය තුළදී මේ සමාජයේ අපි "මම" කියනා මානයේ සිට කෙතරම් දේ කරන්නේද?එකී කෙරුම් අතරින් සමහර දේ යහපත් වේ. එසේම අපි දැන හෝ නොදැන කරන තවත් සමහරක්‌ අයහපත් දේ ද වෙයි.
මෙන්න එම තරුණයාගේ කතාව පහත වීඩියෝවෙන්.
තරුණයෙක් පිටකොටුවෙදි රටටම ඇහෙන්න කිව්ව කතාව තරුණයෙක් පිටකොටුවෙදි රටටම ඇහෙන්න කිව්ව කතාව Reviewed by PRABASH on March 16, 2018 Rating: 5

No comments