ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා කවුරුහරි කිව්වොත් කනට එකක් ගහල මේක පෙන්නපන්
ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා කවුරුහරි
කිව්වොත් කනට එකක් ගහල මේක පෙන්නපන්
පසුගිය දවස් වල ලංකාවේ කවුරු අතරත් කතාබහට ලක්වුණ චරිතයක් තමයි ලසන්ත වික්‍රමසිංහ මහතා කියන්නේ. අනතර්ජාලය මගින් මුදල් සොයා ලංකාවේ කෝටිපතියන් අතරට එක්වූ උත්සහවන්ත චරිතයක් වීම ඒ මහතාගේ විශේෂත්වයයි. මේ වනවිට ලංකාවේ තියන සුපිරි වාහන කිහිපයකම හිමිකරුවෙක් වන මොහුගේ වාහන එකතුවට අලුතින්ම එකතුවූ වාහනය ගැනයි අපි මේ කියන්න යන්නේ.
මෙන්න ඔහුගේ එම කටව පහත වීඩියොවෙන්.
කිව්වොත් කනට එකක් ගහල මේක පෙන්නපන්
පසුගිය දවස් වල ලංකාවේ කවුරු අතරත් කතාබහට ලක්වුණ චරිතයක් තමයි ලසන්ත වික්‍රමසිංහ මහතා කියන්නේ. අනතර්ජාලය මගින් මුදල් සොයා ලංකාවේ කෝටිපතියන් අතරට එක්වූ උත්සහවන්ත චරිතයක් වීම ඒ මහතාගේ විශේෂත්වයයි. මේ වනවිට ලංකාවේ තියන සුපිරි වාහන කිහිපයකම හිමිකරුවෙක් වන මොහුගේ වාහන එකතුවට අලුතින්ම එකතුවූ වාහනය ගැනයි අපි මේ කියන්න යන්නේ.
මෙන්න ඔහුගේ එම කටව පහත වීඩියොවෙන්.
ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා කවුරුහරි කිව්වොත් කනට එකක් ගහල මේක පෙන්නපන්
Reviewed by PRABASH
on
March 19, 2018
Rating:
Reviewed by PRABASH
on
March 19, 2018
Rating:

No comments