වීඩියෝ එක බලලා මේ දරුවටයි අම්මටයි උපකාරයක් කරන්න

ශ්‍රී ලාංකික අපි වත්පොහොසත්කම් අතින් ලොකු තැනක නොහිටියත් අපි ඇවිල්ලා දනට පිනට ඉතාම ලැදි පිරිසක්. වෙලාවකට ජාති ආගම් මුල් කරගෙන ඇවිලෙන්න හැදුවත්, කාටත් කරදරයක් වෙච්ච අවස්ථාවක ඒවා පැත්තකට දාල එකාවන්ව නැගී හිටින්න අපි සමත්. පහුගිය අවුරුදු කීපය පුරාවටම උදාවෙච්ච අවාසනාවන්ත ව්‍යසන අවස්ථාවන් ඊට හොඳම උදාහරණ. මහ ලොකු විපත් පැත්තකින් තියලා බැලුවත් ලංකාවෙ අපි සතෙකුගේ දුකක් වුණත් දැකලා අහක බලන් යන උදවිය නෙමෙයි. හැකියාවක් ලැබෙන විටකදී ආධාර ලැබිය යුතු අයෙක් වේ නම් ඒ අය වෙනුවෙන් පොඩි මුදලක් හරි පරිත්‍යාග කරන්නත් අපි පසුබට වෙන්නෙ නැහැ.
මෙන්න එම වීඩියෝව

Reviewed by PRABASH
on
March 06, 2018
Rating:
Reviewed by PRABASH
on
March 06, 2018
Rating:

No comments