ලියාපදිංචිය පිළිබදව විදෙස්ගත වෙන ලාංකික සැමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

ලියාපදිංචිය පිළිබදව විදෙස්ගත වෙන ලාංකික සැමට
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්
ශී‍්‍ර ලාංකීක ශ‍්‍රමිකයින් මැදපෙරදිග ඇතුලූ වෙනත් රටවල්වල ලක්‍ෂ 15ක පමණ ප‍්‍රමාණයක් සේවය කරන බවට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇස්තමේන්තු කර ඇත. මේ අතුරින් වැඩි ප‍්‍රමාණයක් මැදපෙරදිග ආශි‍්‍රත රටවල විවිධ ක්‍ෂේත‍්‍රයන් හි රැකියා කරන අතර දකුණු කොරියාව, ඊශ‍්‍රායලය, සයිප‍්‍රසය, මැලේසියාව, හොන්කොන් සහ ජපානය වැනි වෙනත් කලාපීය රටවල සේවයේ නියුතු බව කාර්යාංශ දත්ත පෙන්නා දෙයි.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න.
ලියාපදිංචිය පිළිබදව විදෙස්ගත වෙන ලාංකික සැමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක් ලියාපදිංචිය පිළිබදව විදෙස්ගත වෙන ලාංකික සැමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක් Reviewed by PRABASH on March 17, 2018 Rating: 5

No comments