රජ කාලේ විදියට මනාළිය දෝලාවෙ ඇවිත් විවාහ උනු අමුතු විවාහයක් මෙන්න

රජ කාලේ විදියට මනාළිය දෝලාවෙ ඇවිත්
විවාහ උනු අමුතු විවාහයක් මෙන්න
අතීතයේ අප රටේ ගමනා ගමන කටයුතු සදහා ප්‍රභූන් විසින් භාවිතා කළේ දෝලාවන්ය. රණ්සිවි ගෙයකට සමාන මෙම දෝලාවන් මිනිසුන් සිවුදෙනෙකු විසින් කරතබාගන ප්‍රභූවරයකු ඒ මත හිදුවාගන යාම මෙහිදි සිදුකෙරේ.මෙසේ මීට වසර දෙසිය පනහකට (250)පමන පෙර අස්ගිරි මල්වතු පාර්ශවයන්හි නාහිමිවරු විසින් සිය බල පෙදෙස්තුල සංචාරය කිරිමේදි භාවිතාකල් එවැනි දෝලාවක් තවමත් මාතලේ දිස්ත්‍රික්කයට අයත් කන්දපල්ල කෝරලයෙහි නාගොල්ල මහ විහාරයෙහි දක්නට ඇත.
මෙන්න එම වීඩියෝව පහතින්
රජ කාලේ විදියට මනාළිය දෝලාවෙ ඇවිත් විවාහ උනු අමුතු විවාහයක් මෙන්න රජ කාලේ විදියට මනාළිය දෝලාවෙ ඇවිත් විවාහ උනු අමුතු විවාහයක් මෙන්න Reviewed by PRABASH on March 16, 2018 Rating: 5

No comments