ඔසාමා බින්ලාඩන්ගේ දේහය ලෝකයට පෙන්නුවේ නැත්තේ ඇයි මෙන්න ලොවටම අභිරහසක් හේතුව ඔබටත් පුදුම හිතෙයි.
ඔසාමා බින්ලාඩන්ගේ දේහය ලෝකයට පෙන්නුවේ නැත්තේ ඇයි
මෙන්න ලොවටම අභිරහසක් හේතුව ඔබටත් පුදුම හිතෙයි.
ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 දා රියාද්හි හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස උපත ලැබුවේය. ඔහුගේ පියා වූ මොහොමඞ් අවාඩි බින්ලාඩන් ගොඩනැගීම් ක්ෂේත‍්‍රයේ හිනිපෙත්තටම ගිය බිලියන පතියෙකි. ඔසාමාගේ මව ඔහුගේ පියාගේ දහවැනි බිරියයි. අලියා ගානෙම් නමැති ඇය පසුව ඔසාමාගේ පියාගෙන් දික්කසාද වූවාය. ඉන් පසු ඔසාමා ජීවත්වූයේ සිය මව සමගිනි.
මෙන්න එම අභිරහසේ වීඩියෝව

Reviewed by PRABASH
on
March 05, 2018
Rating:
Reviewed by PRABASH
on
March 05, 2018
Rating:

No comments