ඔබත් සුදුලූනු කැබැල්ලක් මුඛයේ තබා මේ විශිෂ්ඨ ප්‍රතිපල අත් විදින්න

සුදුලූනු ලෝකයේ මෙතෙක් පහළ වූ බොහෝ දෑ අතුරින් ආහාරය පිණිස ඇති වටිනාම ද්‍රව්‍යයක් ලෙස හැඳින්විය හැකියි. සුදුලූනු, බී ලූනු, ලීක්ස් ආදී ශාක අයත් වන කුලයට සුදුලූනු අයත් වෙනවා. අද වන විට සුදුලූනු යනු නිකන්ම ආහාර රසකාරයක් නොවේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අත්‍යවශ්‍යම වන ආහාර අතිරේකයක් ලෙස සුදුලූනු වැඩි වැදගත්කමක් උසුලනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් මිනිස් සිරුර විසබීජවලින් ආරක්‍ෂා කිරීම, ඇන්ටි ඔක්සයිඩ වර්ධනය, සෞඛ්‍යමත් රුධිර වහනයක් ඇති කිරීම, සුදුලූනුවල ප්‍රධාන කාර්යයි. සුදුලූනුවල සල්ෆර් අඩංගු වනවා. එය සිරුර ක්‍රියාශීලීවීමට හේතු වෙනවා.
මෙන්න එම විශ්මිත ප්‍රතිඵලය පහත වීඩියෝවෙන්.

Reviewed by PRABASH
on
March 18, 2018
Rating:
Reviewed by PRABASH
on
March 18, 2018
Rating:

No comments