දිව්‍යලෝකවල පිපෙන උදුම්බරා මල් මනුස්ස ලෝකෙ පිපිලා

මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව
වසර 3000 කට වරක් පිපෙන මෙම මල අතිදුර්ලභ ගණයේ පුෂ්ප විශේෂයකි. මිලිමීටර් එකක පමණ විශ්කම්භයකින් යුතු මේ මල 50 හැවිරිදි මියාවෝ වෙයි භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය. ඇය මුලින් සිතුවේ මේවා පණු බිත්තර දෝ කියා යි. එහෙත් දිගටි දණ්ඩ දිගේ සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙන අයුරු ඇයට දැකගත හැකි විය. එසේ ම ඒවා දැඩි සුගන්ධවත් වීම නිසා එම මල් ස්වාභාවික මල් බව තීරණය කිරීමට ඇයට හැකි විය.
මෙන්න ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව පහතින්

Reviewed by PRABASH
on
March 16, 2018
Rating:
Reviewed by PRABASH
on
March 16, 2018
Rating:

No comments