කාන්තාවන්ගේ මෙන්නම පිරිමින්ගේද තොල් රෝස පැහැයට ගන්න මෙන්න නියම ආලේපනයක්

කාන්තාවන්ගේ මෙන්නම පිරිමින්ගේද තොල් රෝස
පැහැයට ගන්න මෙන්න නියම ආලේපනයක්
ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි හැමෝම කැමතියි රෝස පැහැති සුමුදු දෙතොලක් අපිට තියෙනවා නම්. දෙතොල අව පැහැ නැත්නම් කළු පැහැ ගැන්වුනාම කළු  ඒකෙන් මුහුණටත් ලොකු අඳුරු ගතියක් එනවා. මුහුණ කොයිතරම් පැහැපත් වුනත්, කොච්චර සුදු වුනත් තොල් දෙක කළුයි නම් මුහුණට වඩා ඉක්මනින් දෙතොල පෙනෙන්නට තමයි පේන්නෙ.
මෙන්න එම විශ්මිත සත්කාරයේ වීඩියෝව පහතින්.
කාන්තාවන්ගේ මෙන්නම පිරිමින්ගේද තොල් රෝස පැහැයට ගන්න මෙන්න නියම ආලේපනයක් කාන්තාවන්ගේ මෙන්නම පිරිමින්ගේද තොල් රෝස පැහැයට ගන්න මෙන්න නියම ආලේපනයක් Reviewed by PRABASH on March 06, 2018 Rating: 5

No comments