ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ අනතුරේ දර්ශන මෙන්න

ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ
අනතුරේ දර්ශන මෙන්න
ඕනෑම රටක ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එහි අපනයන සඳහා හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. තමන්ගේ රටට පුළුවන් දේ නිෂ්පාදනය කරන්නටත්, අනෙකුත් දේ ආනයනය කරන්නටත් රටවල් පුරුදු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික අපනයන වන තේ, පොල් රබර් වැනි භාණ්ඩයන්ගේ භූමිකාව ඇගලුම් කර්මාන්තය ස්ථාපිත වීමත් එක්ක වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඇගලුම් කර්මාන්තය කියන්නෙම ස්වභාවයෙන්ම ශ්‍රමය මුලික කර ගත් කර්මාන්තයක්.
මෙන්න එම වීඩියෝව පහතින් ශෙයා කරගෙනම යන්න
ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ අනතුරේ දර්ශන මෙන්න ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ  අනතුරේ දර්ශන මෙන්න Reviewed by PRABASH on April 03, 2018 Rating: 5

No comments