ගෙදරට එන නයා එළවන්න ආව කට්ටඬියා කාන්තාවකගේ

ගෙදරට එන නයා එළවන්න ආව කට්ටඬියා කාන්තාවකගේ
රහස් පෙදෙසක දෙහි හිරකොට කෙරූ වැඩේ
නිතරම නිවසට නාගයකු එනවා යෑයි පැවසූ කාන්තාවකට එය වළක්‌වා දීමට ශාන්ති කර්මයක්‌ කළ යුතු යෑයි පැවැසූ කට්‌ටඬියකු ඒ සඳහා රුපියල් විසිදහසක්‌ ගෙන, එම ශාන්ති කර්මය කරන මුවාවෙන් කාන්තාව කාමරයකට ගෙන ඇය සිහිසුන් කිරීමෙන් පසු නිරුවත් කොට ඇගේ රහස්‌ ප්‍රදේශයේ දෙහි හිරකොට පලායැම පිළිබදව දිඹුලපතන පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇති බවට වාර්තා වෙනවා.
මෙන්න එම වීඩියෝව
ගෙදරට එන නයා එළවන්න ආව කට්ටඬියා කාන්තාවකගේ ගෙදරට එන නයා එළවන්න ආව කට්ටඬියා කාන්තාවකගේ Reviewed by PRABASH on January 28, 2018 Rating: 5

No comments