දැක්කම ඇඟත් හිරිවැටෙන ලොව භයානකම මාර්ග මෙන්න

දැක්කම ඇඟත් හිරිවැටෙන ලොව භයානකම මාර්ග මෙන්න
විවිධ රටවල තිබෙන විවිධ දෙවල් සමහර වෙලාවට ඉතාමත් විශ්මයජනකයි. ඒ වගේම තවත් සමහර දේවල් භයානකයි. ලොව භයානකම මාර්ග කිහිපයක් පහතින් ඔබට බලන්නට පුළුවන්. පොඩ්ඩක් එහා මෙහා වුනොත් වෙන දේ ගැන බැලුවට පස්සේ ඔබටම තේරෙයි. මේ මාර්ග ඉතාමත් දීර්ඝ හා දුෂ්කර ලෙස පිහිටා තිබීම තවත් මාර්ගවලට ඇති භයානකකම වැඩි කරනවා.
මෙන්න වීඩියෝව.
දැක්කම ඇඟත් හිරිවැටෙන ලොව භයානකම මාර්ග මෙන්න දැක්කම ඇඟත් හිරිවැටෙන ලොව භයානකම මාර්ග මෙන්න Reviewed by PRABASH on January 28, 2018 Rating: 5

No comments