සත්තු වත්තක වලසෙක් සත්තු වත්ත නැරබීමට පැමිණි සියල්ලන්ම මවිතයට පත් කරමින් සිදු කෙරූ විශ්මිත ක්‍රියාව

සත්තු වත්තක වලසෙක් සත්තු වත්ත නැරබීමට පැමිණි
සියල්ලන්ම මවිතයට පත් කරමින් සිදු කෙරූ විශ්මිත ක්‍රියාව
වලහා කැලේ ඉන්නා සිල්වත් සතෙක්. සිල්වත් කිව්වේ මස් නොකන නිසයි. වලහා කෑවේ ගස්-වැල්වල කොළ, ගෙඩි, අල ආදියයි. ඊට අමතරව මී පැණි කෑවත්, කිසි විටෙක මස් මාළු නම් කෑවේ නැහැ. ඒත් කෙතරම් සිල්වත් වුනත් සතුරන් ඉදිරියේ දී වලහා බොහොම දරුණු සතෙක්. එළව එළවා පහර දෙනවා.ඒ සතුරා කුඩා වුනත් ලොකු වුනත් පහර දෙන්නේ එකම ආකාරයටයි. වලහා ගේ තියුණු නිය පහරට අහුවෙලා අඟ පසඟ ඉරා නොගත්තු සතෙක් කැලෙන් හොයා ගන්න අමාරුයි. මේ කාරණය නිසා අපට වලහා හඳුන්වන්න වෙන්නේ ‘සිල්වත් නපුරු සතෙක්’ කියලයි.
මෙන්න එම වලහා කල දේ වීඩියෝව පහතින්.
සත්තු වත්තක වලසෙක් සත්තු වත්ත නැරබීමට පැමිණි සියල්ලන්ම මවිතයට පත් කරමින් සිදු කෙරූ විශ්මිත ක්‍රියාව සත්තු වත්තක වලසෙක් සත්තු වත්ත නැරබීමට පැමිණි සියල්ලන්ම මවිතයට පත් කරමින් සිදු කෙරූ විශ්මිත ක්‍රියාව Reviewed by PRABASH on February 19, 2018 Rating: 5

No comments