පූජා උමාශංකර් Traffic එක අස්සේ කරපු අමුතුම දේ මෙන්න Video

පූජා උමාශංකර් Traffic එක අස්සේ කරපු අමුතුම දේ මෙන්න Video
පූජා ගෞතමී උමාශංකර්, බොහෝවිට දන්නා පූජා යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියකි, ඇය දෙමළ, සහ සිංහල, මලයාලම් සහ අමටුර් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ , බාලා'ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙනි. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබීය. ඇය සිංහල සිනමාවෙහි සාර්ථක නිළියක් වූයේ අංජලීකා (2006), ආසයි මං පියාඹන්න (2007), සුවඳ දැණුනා ජීවිතේ (2010) සහ කුස පබා (2012), චිත්‍රපට රඟපෑමෙනි.
මෙන්න ඇය කල දේ වීඩියෝව පහතින්
පූජා උමාශංකර් Traffic එක අස්සේ කරපු අමුතුම දේ මෙන්න Video පූජා උමාශංකර් Traffic එක අස්සේ කරපු අමුතුම දේ මෙන්න Video Reviewed by PRABASH on February 28, 2018 Rating: 5

No comments