මාස 2ට දරුවන් 1,532ක් අපයෝජනය කරලා කොහොමද අපේ අයගෙ වැඩ
මාස 2ට දරුවන් 1,532ක් අපයෝජනය කරලා
කොහොමද අපේ අයගෙ වැඩ
ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවකි (කුමාර 2001:40). ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය හැක. නුතනයේ විෂය ක්ෂේත්රයන් ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත. Oxford ” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ කි‍්‍රයා කිරීමයි . මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.
මෙන්න එම වීඩියෝව පහතින් හැමෝටම බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 17, 2018
Rating:
Reviewed by PRABASH
on
March 17, 2018
Rating:

No comments