මැච් එක දිනපු බංගලියෝ කරපු චාටර් වැඩේ

මැච් එක දිනපු බංගලියෝ කරපු චාටර් වැඩේ
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16) පැවැති නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින් බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු….
පහතින් එම වීඩියෝව බලන්න හැමෝටම බලන්න ශෙයා කරන්න.
මැච් එක දිනපු බංගලියෝ කරපු චාටර් වැඩේ මැච් එක දිනපු බංගලියෝ කරපු චාටර් වැඩේ Reviewed by PRABASH on March 17, 2018 Rating: 5

No comments