අවුට් වෙලා යද්දි අපේ කට්ටිය හු කියද්දී බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ මෙන්න

අවුට් වෙලා යද්දි අපේ කට්ටිය හු කියද්දී බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ මෙන්න
මෙන්න ඉයේ තරගයේ ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම බංගලාදේශයට ද තීරණාත්මකම තරඟය නිදහස් කුසලාන තරඟාවලිය යටතේ හෙට පැවැත්වෙන අතර තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් පළමු තරඟය බංගලාදේශය ජයගත් අතර එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය පමණක් නොව නායක දිනේෂ් චන්දිමාල්ද අහිමි වන්නේ එම තරඟයේ පන්දුවාර ප්‍රමාණය නිසි වෙලාවට යවන්නට අසමත් වීම නිසා නිසා චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පැනවීමත් සමඟය.
මෙන්න ඉයේ තරගයේ ඔබ නොදුටු දසුන් සහිත වීඩියෝව
අවුට් වෙලා යද්දි අපේ කට්ටිය හු කියද්දී බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ මෙන්න අවුට් වෙලා යද්දි අපේ කට්ටිය හු කියද්දී බංගලි ක්‍රීඩකයෙක් කරපු කැත වැඩේ මෙන්න Reviewed by PRABASH on March 19, 2018 Rating: 5

No comments