බංග්ලාදේශය පරදා තරගයේ ජය ගත් ප්‍රබල ඉන්දියානුවෝ අවසාන පන්දු වාරයේ සුපිරි ගැහිල්ල මෙන්න.
බංග්ලාදේශය පරදා තරගයේ ජය ගත් ප්‍රබල ඉන්දියානුවෝ
අවසාන පන්දු වාරයේ සුපිරි ගැහිල්ල මෙන්න.
ශ‍්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශය පරදා ඉන්දීය පිල කඩුළු 04ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කලේය.තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ඉන්දීය පිල 20 වන පන්දු වාරයේ අවසන් පන්දුවේදී ලබා ගත යුතුම වූ ලකුණු 06ක් ලබා ගනිමින් ලකුණු 168ක් ලබා තරගය ජය ගත්තේය.අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා ගෙන යන ලද්දේ දිනේෂ් කාර්තික් විසිනි.
මෙන්න එම අවසාන පන්දු වාරයේ වීඩියෝව

Reviewed by PRABASH
on
March 19, 2018
Rating:
Reviewed by PRABASH
on
March 19, 2018
Rating:

No comments