දෑස් නොපෙනුනත් කට හඩින් රටක් වසග කළ අදීප පුතුගේ මව ඔහු ගැන කියන කදුලු කතාව
දෑස් නොපෙනුනත් කට හඩින් රටක් වසග කළ
අදීප පුතුගේ මව ඔහු ගැන කියන කදුලු කතාව
අගහි`ගකම් මැද ජීවත් වුණත් දියණියන් දෙදෙනා ළඟට ලැබෙන්නට සිටි පුතා ලැබෙනතුරු සුමිත‍්‍රා රණසිංහත් සේරම් ජයසුන්දරත් ඇඟිලි ගනිමින් සිටියහ. ඔවුන්ගේ ලෝකයට තුන්වැනි දරුවා ලෙස උපන්නේ සුමීරක අදීපය. අදීපගේ පුංචි අක්කලා වූ උදේනි සහ නයනීත් පුංචි මල්ලීට දැඩිසේ ආදරය කළහ. කාගේත් ආදරය, සෙනෙහස මැද අදීප ද දවසින් දවස ලොකු වුණේ ඒ වනවිට පවුලට හිටිය එකම කොල්ලා ලෙස කාගෙත් හිත්වල බලාපොරොත්තු පුරවමින්.
මෙන්න අදීපගේ එම වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 18, 2018
Rating:
Reviewed by PRABASH
on
March 18, 2018
Rating:

No comments