මෙන්න රාවණා තෙවැනි හෙළිදරව්ව කිසිදාක නොදුටු සලකුණක්

මෙන්න රාවණා තෙවැනි හෙළිදරව්ව කිසිදාක නොදුටු සලකුණක්
රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ.
මෙන්න පහතින් එම වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න
මෙන්න රාවණා තෙවැනි හෙළිදරව්ව කිසිදාක නොදුටු සලකුණක් මෙන්න රාවණා තෙවැනි හෙළිදරව්ව කිසිදාක නොදුටු සලකුණක් Reviewed by PRABASH on March 17, 2018 Rating: 5

No comments