එයා ඔයාව දාල ගියාද කොහොමද එයාව අමතක කරන්නේ මේ කරුණු 7 වැදගත් වේවි
එයා ඔයාව දාල ගියාද කොහොමද එයාව
අමතක කරන්නේ මේ කරුණු 7 වැදගත් වේවි
ප්‍රේමය බිඳවැටීම හෙවත් විරහව පුද්ගලයාට බලවත් මානසික කම්පනයක් ඇති කෙරෙන සිදුවීමයි.කෙසේ වෙතත් ප්‍රේමය බිඳවැටීම ක්ෂණිකව සිදුවන දෙයක් නොව ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක ප්‍රථිපලයකි.ආදර සබදතාවක් බිඳවැටීම කෙරේ බාහිර බලපෑම් ඍජුවම දායකවේ.මෙසේ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා පෙම් සබදතා බිඳවැටීම එම පුද්ගලයන්ට බරපතල මානසික කම්පනයන් ඇතීවීමට හේතුවේ.දෙමාපිය වැඩිහිටියන්ගේ අකමැත්ත හා සමාජ සංස්කෘතික බාධක මේ අතර ප්‍රමුඛය.මෙසේ ඇතිවන බිඳවැටීම් හමුවේ මානසික සෞඛ්‍ය දර්වලවීම හා ඇතැම්විට සියදිවි නසාගැනීමටද පෙළඹේ.විශේෂයෙන් ආගමික හා සංස්කෘතික බලපෑම් වැඩි පෙරදිග සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කෙරෙහි ප්‍රබල බාධක පැනනගී.එබැවින් එවන් රටවල තරුණ තරුණියන් අතර ඇතිවන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධාන සාධකයවී ඇත්තේ ප්‍රේමය බිඳවැටීම්ය.
මෙන්න පහතින් එම වීඩියෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 17, 2018
Rating:
Reviewed by PRABASH
on
March 17, 2018
Rating:

No comments