මියගිය දැරිය දරුවෙකු වී එම මව් කුසේම ඉපදිලා විශ්වාස කරන්න පුලුවන්ද මේ කතාව
මියගිය දැරිය දරුවෙකු වී එම මව් කුසේම ඉපදිලා
විශ්වාස කරන්න පුලුවන්ද මේ කතාව
පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි. ත්‍රිපිටකයේ සෑම තැනකම අන්තර්ගත වන්නේ “නැවතවීම” යනාර්ථය ඉදිරිපත් වේ. අභිධම්ම විභාවිනී ටීකාවේ පුනර්භවය සඳහා අර්ථ දෙකක් ඉදිරිපත් කොට තිබේ.
මෙන්න එම වීඩ්යෝව පහතින්

Reviewed by PRABASH
on
March 05, 2018
Rating:
Reviewed by PRABASH
on
March 05, 2018
Rating:

No comments