ඇස්නොපෙනෙන මේ තරැණයන් දෙදෙනා හැකියාව කොහොමද බලන්න
ඇස්නොපෙනෙන මේ තරැණයන් දෙදෙනා හැකියාව කොහොමද බලන්න.
මේ හැකියාව අගය කරනවානම් ශෙයා කරගෙනම යන්න.
සිතින් මවාගැනීමේ හැකියාව නිසා දැනටමත් අත්විඳලා නැති, දැකලා නැති දෙයක් ගැන පින්තූරයක් මවාගන්න අපිට පුළුවන්. අපි හැමෝම ඒ හැකියාව නිතරම වගේ පාවිච්චි කරනවා නේද? හිතන්න, ඔයා යන්න ආසාවෙන් ඉන්න තැනක් ගැන කියවනවා කියලා. නැත්නම් කවුරු හරි විස්තර කරනවා කියලා. එතකොට ඔයා මොනවද කරන්නේ? ගිහින් නැති වුණත් ඔයා ඒ තැන සිතින් මවාගන්නේ නැද්ද? අපිට දකින්න බැරි, අල්ලන්න බැරි, සවන් දෙන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති, රස බලන්න බැරි ඕනෑම දෙයක් ගැන හිතද්දී අපි කරන්නේ ඒ ගැන සිතින් මවාගන්න එකයි.
මෙන්න එම දෙදෙනාගේ හැකියාව පහත වීඩියෝවෙන්.

Reviewed by PRABASH
on
March 05, 2018
Rating:
Reviewed by PRABASH
on
March 05, 2018
Rating:

No comments