අමුඩයක් ඇඳගෙන ආව පොඩ්ඩෙක් කරපු අමුතු වැඩක්

අමුඩයක් ඇඳගෙන ආව පොඩ්ඩෙක් කරපු අමුතු වැඩක්
 කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්‍යතාවය සුරැකූ ඇඳුමකි.
මෙන්න එම නර්හනයේ වීඩියෝව පහතින්
අමුඩයක් ඇඳගෙන ආව පොඩ්ඩෙක් කරපු අමුතු වැඩක් අමුඩයක් ඇඳගෙන ආව පොඩ්ඩෙක් කරපු අමුතු වැඩක් Reviewed by PRABASH on March 18, 2018 Rating: 5

No comments