තම දෙපා සිප නොගත් චිත්‍ර ශිල්පියාව බල්ලෙකු මෙන් මරණ ලෙස අණ කළ සුවුදී කුමාරියට වැඩ වරදී

තම දෙපා සිප නොගත් චිත්‍ර ශිල්පියාව බල්ලෙකු මෙන්
මරණ ලෙස අණ කළ සුවුදී කුමාරියට වැඩ වරදී
සෞදියේ සල්මාන් රජුගේ එකම දියණිය අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය වරෙන්තු නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වරෙන්තු නිකුත් කර ඇත්තේ සෞදි කුමරිය වන 44 හැවිරිදි හසා බින් සල්මාන්ටය. මැය සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ වැඩිමල් සොහොයුරියයි.
මෙන්න එම වීඩ්යෝව යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
තම දෙපා සිප නොගත් චිත්‍ර ශිල්පියාව බල්ලෙකු මෙන් මරණ ලෙස අණ කළ සුවුදී කුමාරියට වැඩ වරදී තම දෙපා සිප නොගත් චිත්‍ර ශිල්පියාව බල්ලෙකු මෙන් මරණ ලෙස අණ කළ සුවුදී කුමාරියට වැඩ වරදී Reviewed by PRABASH on March 18, 2018 Rating: 5

No comments