ආදීපගේ ගේ ඇස් පේනවා සැමගේ නෙතට කඳුලක් ගෙන ආ වීඩ්යෝව මෙන්න
ආදීපගේ ගේ ඇස් පේනවා සැමගේ නෙතට
කඳුලක් ගෙන ආ වීඩ්යෝව මෙන්න
විවිධ හේතු නිසා කෙනෙක්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. උදාහරණයකට අපේ ඇස්වලට, අක්ෂි ස්නායුවලට හෝ මොළයට සිද්ධ වෙන හානි නිසාත් සමහර රෝග නිසාත් ඒ දේ වෙන්න පුළුවන්. කෙනෙක්ට පෙනීම නැති වුණාම එයා අන්ධ කෙනෙක් කියලා එකපාරටම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයාට ලොකු දුකක්, බයක් හා කලකිරීමකුත් ඇති වෙනවා. ඒත් කාලයක් යද්දී ඒ තත්වයට අනුව හැඩගැහිලා සතුටින් ජීවත් වෙන්න එයාලා පුරුදු වෙනවා.
මෙන්න ආදීපගේ එම වීඩියෝව

Reviewed by PRABASH
on
March 05, 2018
Rating:
Reviewed by PRABASH
on
March 05, 2018
Rating:

No comments