අබු ඩාබිය තුළ ගෘහ සේවයේ නිරතවෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින් හට මෙන්න විශේෂ දැනුම් දීමක් බලන්න

අබුඩාබි ෆෙඩරල් රජයේ කාර්යාල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මධ්‍යස්ථානය හා එමිරේට් රජ නිවස මෙහි පිහිටා ඇත. මෙය සර්ව භෞමික රාජධානියකි. අබුඩාබියේ වේගවත් දියුණුව, නාගරිකරණය සහ ජනතාවගේ ඉහළ සාමන්‍ය ආදායම නිසා එය විශාල සහ දියුණු නගරයක් බවට පත්වී ඇත. වර්තමානයේ මෙම නගරය රටේ දේශපාලන, කාර්මික සංස්කෘතික හා වාණිජ මධ්‍යස්ථානය බවටද පත්ව ඇත. 2008 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දේශීය නිෂ්පාදනයෙන් 56.7% අබුඩාබියෙන් උත්පාදනය වී ඇත. අබුඩාබියේ වැදගත් මූල්‍ය ආයතන වන අබුඩාබි ආරක්ෂක ආයතනය , එක්සත් අරාබි මධ්‍යම බැංකුව, සංස්ථා නිල නිවාස සහ ආයතන සහ සංස්ථා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර අබුඩාබිය ලෝකයේ විශාල තෙල් නිෂ්පාදකයෙක් වේ.
මෙන්න එම වැදගත් විස්තරයේ වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 18, 2018
Rating:
Reviewed by PRABASH
on
March 18, 2018
Rating:

No comments