ශ්‍රී දේවීගේ දේහය නිසා ඉන්දියාව කැලඹෙයි
ශ්‍රී දේවීගේ දේහය නිසා ඉන්දියාව කැලඹෙයි
බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රීදේවීගේ අභාවය සැලවීමෙන් පසු බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තරු අනිල් කපුර්ගේ නිවසට රැස්වී තිබෙනවා. ශ්‍රීදේවී සමීපව ඇසුරු කළ ෂාරුක් ඛාන්, රන්වීර් සිං, කරීෂ්මා කපුර්, මනීෂ් මල්හෝත්‍රා, දිව්‍යා දත්තා, රජිනි ඛාන්ත්, කමල් හසන් මෙන්ම දීපිකා පදුකෝන් ඇතුලු පිරිසක් අනිල් කපුර්ගේ නිවස වෙත පැමිණ තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මෙන්න එම වීඩියෝව පහතින්

Reviewed by PRABASH
on
February 28, 2018
Rating:
Reviewed by PRABASH
on
February 28, 2018
Rating:

No comments