විදෙස් වෘත්තිකයන් 25,000 ක් ලංකාවට ගෙන්වීමට තීරණය වෙයි
මෙන්න දැන් ලැබුන පුවතක් - විදෙස් වෘත්තිකයන් 25,000 ක් ලංකාවට ගෙන්වීමට තීරණය වෙයි
විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබෙනවා.කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.
වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න
විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබෙනවා.කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.
වැඩි විස්තර සහිත වීඩියෝව මෙන්න
විදෙස් වෘත්තිකයන් 25,000 ක් ලංකාවට ගෙන්වීමට තීරණය වෙයි
Reviewed by PRABASH
on
January 04, 2018
Rating:
Reviewed by PRABASH
on
January 04, 2018
Rating:

No comments