ඉතිහාසය අලුත් කරමින් සැමියා සමගින් අවසන් ගමන් යන තිළිණිගේ සංවේදී කතාව

හෝමාගම රෝහලේ වසර 72 ක ඉතිහාසය අලුත් කරමින් සැමියා සමගින් අවසන් ගමන් යන තිළිණිගේ සංවේදී කතාව
රිය අනතුරකින් පසුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මොළය මියගිය කාන්තාවකගේ සිරුරේ සියලු අවයව දන්දුන් පුවතක් වාර්තා වනවා.
මෙන්න එම කතාවේ වීඩ්යෝව
ඉතිහාසය අලුත් කරමින් සැමියා සමගින් අවසන් ගමන් යන තිළිණිගේ සංවේදී කතාව  ඉතිහාසය අලුත් කරමින් සැමියා සමගින් අවසන් ගමන් යන තිළිණිගේ සංවේදී කතාව Reviewed by PRABASH on February 01, 2018 Rating: 5

No comments