පෝය දවසේ කන්න ගත්ත බත් එකේ මස් කොළ පාට වෙලා

රයිස් ඇන්ඩ් කරි කියන්නෙ අපේ ජාතික ආහාරයනෙ. අන්න ඒ නිසාම හොඳ පදමට මිරිස් තුනපහ දාලා, උයපු රස බත් වේලක් බඩට වැටුණෙ නැත්නම් අපේ කට්ටියට නින්ද යන්නෙ නැති ගාණයි. ඔෆිස් එකට ගියත්, ඉස්කෝලෙට ගියත් නැත්නම් වෙන වැඩකට ගියත් අම්මගෙ අතින් හරි බිරිඳගෙ අතින් හරි බැදෙන බත් මුලක් අනිවාර්යයෙන් අරන් යන පුරුද්දක් අපිට තියෙනව.
බත් එකේ මස් කොළ පාට වුන වීඩියෝව මෙන්න

Reviewed by PRABASH
on
January 03, 2018
Rating:
Reviewed by PRABASH
on
January 03, 2018
Rating:

No comments