බොන්න කලින් මේක බලලා අනික් කට්ටිය ඹබෙන් ගන්න අතල් බලන්න

බොන්න කලින් මේක බලලා අනික් කට්ටිය ඹබෙන් ගන්න අතල් බලන්න
හැමෝම සෙට්වෙද්දි ගණං හිලවු ගැන හිතනවා කියලා කරන්නේ එක දෙයයි. ඒ එදාට සෙට්වෙන සෙට් එකටම දාන්න පුළුවන් පොදු ගාණක් බලන එක. පස්සෙ ඒ සෙට් වෙච්ච කලෙක්ෂන් එකට යන්න පුළුවන් ප්ලේස් ‍එකක් සහ බයිට් ෂැන්ඩිවලට වියදම් කරාට පස්සෙ බොන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් ගැන හිතන එක. ඒත් ඊට වඩා ගණං හිලවු ටිකක් හිතන්න තියෙනවා. මේ ගණං හිලවු ටික නොහිතුවොත් ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා බීපු එකේ ආතල් එකත් කුඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මේ කියන්‍න යන්නෙ අන්න ඒ කාරණා ටික.
පහතින් එම ආතල් වීඩියෝව බලන්න.
බොන්න කලින් මේක බලලා අනික් කට්ටිය ඹබෙන් ගන්න අතල් බලන්න බොන්න කලින් මේක බලලා අනික් කට්ටිය ඹබෙන් ගන්න අතල් බලන්න Reviewed by PRABASH on February 18, 2018 Rating: 5

No comments