ලොව වටාසල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

ලොව වටාසල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ
සමනලියකට ජීවිතයේ බරක් පතලක් නොදැනෙනවා විය හැකිය. සැහැල්ලු ජීවිතය සමනල ජීවිතයකට සම කරන්නේ ඒ නිසාය. එහෙත් සමනලිය සිටින්නේ කූඩුවක නම්, රජ මැදුරක වුවද ඇයට එය සිරගෙදරකි. නිදහස දෙවැනි වෙන්නේ නිරෝගී සුවයට පමණකැයි කියති. කෙතරම් සැප සම්පත් තිබුණද නිදහස සීමා වී නම්, එතැන නිදහස සොයා පියඹා යාමට ඇති නැඹුරුව වැඩිය.
පහතින් විස්තර සහිත වීඩියෝව
ලොව වටාසල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ ලොව වටාසල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ Reviewed by PRABASH on February 01, 2018 Rating: 5

No comments