මින් එක් ලක්ෂණයක් හෝ තිබෙනවා නම් සුලුකොට තකන්න එපා

මින් එක් ලක්ෂණයක් හෝ තිබෙනවා නම් සුලුකොට තකන්න එපා
වෙනත් ආබාධයන් මෙන් මානසික අවපීඩනය හඳුනාගැනීමටද පැහැදිලි ලක්ෂණ තිබේ. නමුත් ගැටලුව වන්නේ එම ලක්ෂණ හඳුනාගැනීමට තිබෙන අපහසුතාවයි. මන්ද, වැඩිහිටියන් මෙන්ම යෞවනයන්ද කලින් කලට දොම්නසට හේතු වන කාරණාවලට මුහුණපෑමයි. එසේ නම්, ඉඳ හිට ඇති වන දොම්නස සහ මානසික අවපීඩනය අතර ඇති වෙනස හඳුනාගන්නේ කෙසේද?
මෙන්න වීඩියෝව
මින් එක් ලක්ෂණයක් හෝ තිබෙනවා නම් සුලුකොට තකන්න එපා මින් එක් ලක්ෂණයක් හෝ තිබෙනවා නම් සුලුකොට තකන්න එපා Reviewed by PRABASH on February 02, 2018 Rating: 5

No comments