කුසගින්නට කෝවක්කා ගෙඩි කා මියගිය දරුවාට රෝහලේදී උන දේ මෙන්න

කෝවක්කා යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයකි. මෙය Coccinia grandis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබේ. කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගනී. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබේ.
මෙන්න එහි වීඩියෝව

Reviewed by PRABASH
on
February 02, 2018
Rating:
No comments