මළවුන් සමඟ කෑම වේලක රස බලන්න ලැබෙන එක ගැන ඔබේ අදහස මොකක්ද

මළවුන් සමඟ කෑම වේලක රස බලන්න ලැබෙන එක ගැන ඔබේ අදහස මොකක්ද
ඉන්දියාවේ අහමදාබාද් නුවර සුවිශේෂී අවන්හලක් දක්නට ලැබේ.මෙම අවන්හලට ඇතුළු වන අයට ආහාර අනුභව කිරීමට සිදුවන්නේ මළවුන් සමඟය. ඊට හේතුව “නිව් ලකී රෙස්ටුරන්ට්“ නම් මෙම අවන්හල ඉදිකර ඇත්තේ සොහොනක් මැදි කරමින් වීමය.
මෙන්න එයට අදාල වීඩියෝව
මළවුන් සමඟ කෑම වේලක රස බලන්න ලැබෙන එක ගැන ඔබේ අදහස මොකක්ද මළවුන් සමඟ කෑම වේලක රස බලන්න ලැබෙන එක ගැන ඔබේ අදහස මොකක්ද Reviewed by PRABASH on February 02, 2018 Rating: 5

No comments