මාසයටම පැය 09 යි.වැටුප දීමනා සමග ලක්‍ෂ03 යි

ලංකාවේ පුරවැසිභාවය හිමි ඕනෑම කෙනෙකුටම ඉල්ලුම් කල හැක
ශ්‍රී ලංකාවේ තනි එකම අවම වේතනයක් නොමැත. ශ්‍රී ලංකාවේ වෘත්තින් 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒ ඒ අංශයට සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික මණ්ඩල මගින් අවම වේතන නිශ්චය කරනු ලැබේ. පඩිපාලක සභා ආඥා පනත යටතේ පිහිටුවන ලද පඩිපාලක සභා මගින් පැය, දින, සති මාස පදනම මත අවම වැටුප් තිරණය කරනු ලැබේ. කිසියම් නිශ්චිත වෘත්තියකට අදාල පඩිපාලක සභාවක් මගින් තීරණය කරන ලද අවම වැටුප සේවායෝජකයන් විසින් ගෙවිය යුතු වේ
මෙන්න එම රැකියාව පිලිබඳ වීඩියෝ විස්තරය

Reviewed by PRABASH
on
February 06, 2018
Rating:
Reviewed by PRABASH
on
February 06, 2018
Rating:

No comments