මෙරට තරුණියන් 100ක් ගණිකාවන් වී මාලදිවයිනේ වැටුප ලක්ෂය පනී

මාලදිවයිනේ ගණිකා සේවය සදහා ලාංකික තරුණියන් සැපයූ ජාවාරම්ක් හසුකර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ විදේශසේවා නියුක්ති කාර්යංශය සිදුකල වැටලීමකදී. මෙමෙ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එහි දී අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ. මොහුන් දෙදෙනා විසින් මෙරට කතුන් 100 පමන මේ වනවිටත් මාලදිවයිනේ ගනිකා සේවයේ යෙදීම සදහා යවා ඇති බවත් හෙලි වී තිබෙනවා. ගණිකා සේවයේ යෙදීම සදහා එක් අයකුට රුපියල් 150000ක මාසික වැටුපක් ලබාදී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ද බංග්ලාදේශ ජාතිකයෙකු ද අත් අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

Reviewed by PRABASH
on
February 11, 2018
Rating:
No comments