මිය ගියා කියලා වලදැමූ 16 හැවිරිදි ගැබිණිය දිනකට පසු පෙම්වතා විසින් පණ පිටින් ගොඩ ගනී

මිය ගියා කියලා වලදැමූ 16 හැවිරිදි ගැබිණිය
දිනකට පසු පෙම්වතා විසින් පණ පිටින් ගොඩ ගනී Video
අපිට අහන්න දකින්න ලැබෙන සමහර සිදුවීම් ගැන විශ්වාස කරන්නත් අමාරුයි.ඒ විදිහේ සිදුවීමක් ගැන විදෙස් රටකින් අපිට අහන්න ලැබුණා.මධ්‍ය ඇමරිකාවේ 16 හැවිරිදි තුන් මස් ගැබිණියක් හදිසියේ මිය ගිහින්.මෙම මරණය නිවසින් පිටතදී සිදුව තිබුණා.දැඩි ආගමික විශ්වාසවලින් යුතු තරුණියගේ දෙමාපියන් මෙම මරණයට හේතුව ඇය කිසියම් බලවේගයක් විසින් අල්ලාගෙන සිටීමයැයි දැඩිව විශ්වාස කර තිබෙනවා.
පහතින් එම වීඩියෝව බලන්න.
මිය ගියා කියලා වලදැමූ 16 හැවිරිදි ගැබිණිය දිනකට පසු පෙම්වතා විසින් පණ පිටින් ගොඩ ගනී මිය ගියා කියලා වලදැමූ 16 හැවිරිදි ගැබිණිය දිනකට පසු පෙම්වතා විසින් පණ පිටින් ගොඩ ගනී Reviewed by PRABASH on February 04, 2018 Rating: 5

No comments