අද කාලේ ගොඩක් කොල්ලෝ කරන ඒත් කෙල්ලෝ චුට්ටක් වත් ආස නැති කොල්ලන්ගේ ෆැෂන් 20ක්

අද කාලේ ගොඩක් කොල්ලෝ කරන ඒත් කෙල්ලෝ
චුට්ටක් වත් ආස නැති කොල්ලන්ගේ ෆැෂන් 20ක්
මේ වචනේ කියනකොටත් ඔයාලට එක එක විකාර ලෝකයක් මැවෙනවා ඇති.සමහරුන්ට රෙදි කඩයක්ම දෑස් අබියස මැවෙනවා ඇති. මොකද ෆෂන් කරන්න නම් ආස නැති කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති ලේඩීස් ෆැෂන් වගේම , මෙන්ස් ෆැෂන් කියන්නේත් හරියට මේ අපි ජීවත්වෙන ලෝකේ වගේම දවස ගානේ අලුත්වෙන දෙයක්.ඉතින් දිනෙන් අලුත්වන ෆැෂන් ගැන බොහෝ ලෙස අවධානය දක්වන අය වගේම ඒ දේවල් අත්හදා බලන අයත් ඕනෑ තරම් අපි අතර ඉන්නවා.හැබැයි ඉතින් එන එන ෆැෂන් ගැන දැනගෙන හිටියට මදි ඒවා ගලපගෙන අඳින්න පලඳින්නත් ඉගෙනගන්නත් ඕනේ .
මෙන්න එම ෆැශන් 20 වීඩියෝව පහතින්.ශෙයා කරගෙනම යන්න.
අද කාලේ ගොඩක් කොල්ලෝ කරන ඒත් කෙල්ලෝ චුට්ටක් වත් ආස නැති කොල්ලන්ගේ ෆැෂන් 20ක් අද කාලේ ගොඩක් කොල්ලෝ කරන ඒත් කෙල්ලෝ චුට්ටක් වත් ආස නැති කොල්ලන්ගේ ෆැෂන් 20ක් Reviewed by PRABASH on February 10, 2018 Rating: 5

No comments