මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතුරු කර අසරණ පවුලකට නිවසක් තනා දුන් බන්ධනාගාර සිරකරුවන්

මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතුරු කර අසරණ
පවුලකට නිවසක් තනා දුන් බන්ධනාගාර සිරකරුවන්
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් තමන්ට ලබා දෙන ආහාර වේලට එක්‌කරන මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතිරි කර අසරණ පවුලකට නිවසක්‌ ඉදිකර පරිත්‍යාග කිරීමේ සද්ක්‍රියාවක්‌ අසන්න ලැබුණි.නිවසක්‌ අහිමි වී අසරණ තත්ත්වයට පත් වී සිටි උතුරු කළුතර දුම්රිය මාර්ගය අසල පදිංචි මානෙල් චන්ද්‍රිකා හා ඇයගේ දරු දෙදෙනා වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම නිවස ඉදිකර තිබුණි.
පහතින් එම වීඩියෝව බලන්න.
මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතුරු කර අසරණ පවුලකට නිවසක් තනා දුන් බන්ධනාගාර සිරකරුවන් මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතුරු කර අසරණ  පවුලකට නිවසක් තනා දුන් බන්ධනාගාර සිරකරුවන් Reviewed by PRABASH on February 20, 2018 Rating: 5

No comments