ඔබේ දෙනෙතත් කදුලින් පුරවන නෙල්සන් වාස්ගේ ඉතා සන්වේදී ගීතය

ශ්‍රී ලංකාවේ සංගීත ලෝකයේ රජවරුන් කියා අපි කවුරුත් අවිවාදයෙන් පිළිගන්න සංගීත කණ්ඩායමක් තමා නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායම.මේ වන විට දශක හතරකට ආසන්න කාලයක් පුරාවටම ලංකාවේ එදා මෙන්ම අදත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.සන්ෆලවර් සංගීත කණ්ඩායම ගැන කතා කරන විට අපිට අමතක නොවන දැවැන්ත චරිතයක් තමයි නෙල්සන් වාස්.
මෙන්න එම වීඩියෝව තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
February 20, 2018
Rating:

No comments